විරු ලිය සරණී
ලෝක කාන්තා දිනය සමරීම වෙනුවෙන් ගුවන් හමුදා කටුකුරුන්ද සේවා වනිතා ඒකකය විසින් "විරු ලිය සරණී" වෛද්‍ය, දන්ත හා අක්ශි සායනයක් හීනටියන්ගල ආනන්ධාරාමයේ භික්ෂූන් වහන්සේලා උදෙසා පවත් වන ලදී.

ආගමික වතාවත් වලින් අනතුරුව දහම් පාසල් දරු දැරියන් විසින් ඉදිරිපත් කල සංස්කෘතික ඉදිරිපත් කිරීම් ද පැවැත්වින. විවිද සෞක්‍ය සංගම් හා රෝහල් නියෝජනය කරමින් පැමිනි වෛද්‍යවෘන්ගේද සහය ඇතිව මෙම වැඩසටහන පවත්වාගෙන යන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලීකා අබේවිcක්‍රම මැතිනිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර 500 ආසන්න දහම් පාසල් දරුවන් උදෙසා ත්‍යාග පාර්සල් ද පිරිනමන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි