49 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි
11:49am on Wednesday 28th March 2012
චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන
පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් නිළධාරීන් පසුගිය මාර්තු මස 12 වන දින විසිර ගියහ.රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මෙම පාඨමාලාව හැදැරූ 89 දෙනා අතරට ගුවන් හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 39 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 45,යුද හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 03,දෙනෙකු සහ නාවික හමුදා සුළු නිළධාරීන් 02 ඇතුලත් වුහ.
අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා අධ්‍යක්ෂක සැපයුම් එයාර් වයිස් මාර්ෂල් කේ.වී.බී. ජයම්පති සහභාගි විය.
සති එකලොහක කාලයක් පුරාවට, පුළුල් විෂය මාලාවකින් සන්නද්ධව නායකත්වය පිළිබඳ
විශිෂ්ඨයින් වෙමින් ඔවුන් විසිර ගිය අතර මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස .ස්ණුම් ලිපිකරු වෘත්තියෙන් සේවයේ නියුතු සැරයන් ජයවර්දන සම්මාන ලැබූ අතර සැම අතින්ම දක්ෂ කණිෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ලිපිකරු පොදු රාජකාරී වෘත්තියෙන් සේවයේ නියුතු කෝප්රල් ජයවර්දන සම්මාන ලැබීය.