අංක 1 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ සිය 6 වන සංවත්සරය
1:11pm on Wednesday 28th March 2012
අංක 1 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 6 වන සංවත්සරය 2012 මාර්තු මස 10 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව වව්නියාව කදවුරේදී පවත්වන ලදී.
මෙහිදී එම බලඝනයේ සියළුම නිළධාරීන් හා සාමාජික සාමාජිකාවන්ගේ මුලිකත්වයෙන්, යුධ සමයේ ත්‍රස්තවාදී ප්‍රහරයකට ලක්ව අබාදිත වූ ගුවන් භට සන්ජය රණවිරුවා වෙනුවෙන් ඔහුට ඉක්මන් සුවය පතමින් ශ්‍රී මහා බොධිය අභියස ආගමික වතාවත් හි යෙදුනහ.එමෙන්ම ඔහුගේ නිර්භය සේවය අගයීමට සමරු පලකයක් ද ප්‍රධානය කරන ලදී.
ඇටබගස්කන්ඩ ශ්‍රී රජ මහා විහාරය අවට ශ්‍රමදානමය වැඩසටහනක් පැවැත්වූ අතර, එම විහාරයේ වෙසෙන අසරන දරුවන් උදෙසා දිවා අහාර වේලක් ද පිරිනමන ලදී.
සංවත්සර දින සැමරීම සදහා වැඩ පෙලපාලියල් හා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන ලදී.