ගුවන් හමුදපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරු වාර්ශික පරීක්ෂණය
2012 වර්ෂය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (16)ගුවන් හමුදාපති වන එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් සිදු කෙරන ලදී.

මෙහිදී ගුවන් හමුදා පලාලි කදවුරු අනදෙන නිලධාරී ගෲප් කපිතාන් අතුල කළුාරච්චි විසින් ගුවන් හමුදාපතිතුමාව පිළිගත් අතර ආචාර මුරයක් පිරිනමන ලදී.

මේ අතරතුර ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වසරේ කල සේවය ඇගයීම සදහා කනිෂ්ඨ අණනොලත් නිලධාරී වරයෙක්, නායක ගුවන් භට වරයෙක් හා එක් සිවිල් සේවක මහතකු මෙහිදී ගුවන් හම්ඩුහා පති තුමන්ගේ ඇගයීමට ලක් විය.

තවද මෙමෙ වාර්ෂික පරීකශ්නය අතර තුර පැබල්ස් බීච් හිදී අලුතෙන් ඉදිකරන ලද කබානා දෙකක් විවෘත කරන ලදී.

අනතුරුව සියළුම නිලයන් අමතා ඔවුන්ගේ සේවය අගය කල අතර ඔවුන්ව තව දුරටත් දිරිමත් කරන ලදී.







airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි