74 වන ජාතික මල්ලවපොර ශුරතාවලිය 2012
74 වන ජාතික මල්ලවපොර ශූරතාවලිය පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වින. මේ අවස්තාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෂ්ඨ සහකාර ජනාධිපති ලේකම් සේපාල රත්නායක මහතා සහභාගි විය.
මෙහිදී ගුවන් හමුදා කණ්ඩායම අනුශූරයන් බවට පත් වූ අතර රන් පදක්කම් 03, රිදී පදක්කම් 02 හා ලෝකඩ පදක්කම් 05 දිනා ගැනීමට සමත් විය.





























































මෙහිදී ගුවන් හමුදා කණ්ඩායම අනුශූරයන් බවට පත් වූ අතර රන් පදක්කම් 03, රිදී පදක්කම් 02 හා ලෝකඩ පදක්කම් 05 දිනා ගැනීමට සමත් විය.