ගුවන් හමුදා උසස් තාක්ෂණික හා වෘතීය පුහුණු පාසලේ වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල 2012
ගුවන් හමුදා උසස් තාක්ෂණික හා වෘතීය පුහුණු පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2012 මාර්තු මස 22 වන දින කදවුරු අණදෙන නිලධාරී තුමන් වන ගෲප් කැප්ටන් එල් ඩී ගුනවර්ධන මග පෙන්වීම යටතේ පැවැත්වින.
මේ සදහා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස රථවාහන ගමනාගමන හා අලුත්වැඩියා කිරීමේ පක්ෂාංගය අණදෙන නිලධාරී තුමන් වන ගෲප් කැප්ටන් අමරකෝන් සහභාගි වූ අතර, දක්ශ මල ක්‍රීඩකයින් හදුනා ගෙන ඔවුන්ව ගුවන් හමුදාව නියෝජනය වන පරිදි ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දීම මෙහි ප්‍රධාන අරමුන විය.