'ලිය සවිය සල්පිළ'
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද "ලිය සවිය සල්පිළ" 2012මාර්තු මස 23 වන දින ගුවන් හමුදා කොල්බ කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගන පරිශ්‍රයේදී ගුවන් හමුදාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වින.
ගුවන් හමුදා සේවාවනිතා එකකයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිනියගේ සංකල්පයකට අනුව සංවිධානය කල මෙම වැඩසටහන ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ගෘහනියන්ගේ අත්කම් හා දක්ෂතා ඔප්නංවීම මෙහි අරමුන විය.
විවිධ අත්කම් නිර්මාන හා ආහාර පාන අදියෙන් සැදුම්ලත් වූ අතර ක්‍රීඩා තරගද මෙහිදී සංවිදානය කර තිබීම විශේෂත්වයකි.
මෙම සල්පිල ගුවන් හමුදා සාමාජිකයන්ට මෙන්ම සිවිල් ජනතාවටද මෙය විවෘත විය.