ඉරණමඩු කදවුරේ ප්‍රථම ගුවන් හමුදාධිපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂනය සාර්ථකව නිමාවට පත් විය
ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ ගුවන් හමුදාධිපති තුමන්ගේ ප්‍රථම වාර්ෂික පර්ෂික පරීක්ෂනය පසුගියදා (අප්‍රේල් 05) සාර්ථකව නිමාවට පත් විය.
ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් එම් එම් ටී සී මනම්පේරී විසින් ගුවන් හමුදාපති තුමන් කදවුරු පරිශ්‍රයට පිළිගත් අතර,
පරීක්ෂණ කාලය තුලදී ගුවන් හමුදාපති විසින් දන්ත සායන ඒකකයක් ද විවෘත කරන ලදී.
අනතුරුව සියලුම සේවා පුද්ගලයින් අමතා වටිනා සේවය අගය කල අතර පසුගිය වසර තුල කදවුරට වටිනා මෙහෙවරක් කල පහත සදහන් සේවා පුද්ගලයන් ගුවන් හමුදාපති සම්මානයෙන් පිදුම් ලැබීය.