මුලතිව් ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ ප්‍රථම වාර්ෂික පරීක්ෂනය සාර්ථකව නිමාවට පත්විය
ගුවන් හමුදා මුලතිව් කඳවුරේ ගුවන් හමුදාධිපති තුමන්ගේ ප්‍රථම වාර්ෂික පරීක්ෂනය පසුගියදා (අප්‍රේල් 05) සාර්ථකව නිමාවට පත් විය.

ගුවන් හමුදා මුලතිව් කඳවුරේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් පි.පි.එච්. පින්නගොඩ විසින් ගුවන් හමුදාපතිතුමන් කඳවුරු පරිශ්‍රයට පිළිගත් අතර, පරීක්ෂණ කාලය තුලදී ගුවන් හමුදාපති විසින් ගුවන් භට 'ලගූන් වීව් නිවාඩු නිකේතනය' ද විවෘත කරන ලදී.  

අනතුරුව සියලුම සේවා පුද්ගලයින් අමතා විශේෂ දේශනයක්ද පවත්වන ලදී.




  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි