
ගුවන් හමුදා කටුනායක කදවුරේ සුබ සාධන කටයුතු පුළුල් කෙරේ
ගුවන් හමුදා කටුනායක කදවුරු සේවා පුද්ගලයින්ගේ සුබසාධන කටයුතු ඉහල නැංවීම සදහා ශාරීරික අභ්‍යාසයන්හි නිරත වීමට හා විනෝද කාමි ලෙස ගත කිරීමට අවශ්‍ය පරිසරයක් පසුගියදා විවෘත කෙරින.
මේ සදහා අංක 04 බලඝනය අශ්‍රිතව පිහිටා අති ඇල මාර්ගයේ පැදගෙන යන බෝට්ටු දෙකක් හා ඇල මාර්ගය අවට නිදහසේ ව්‍යාම කටයුතු කිරීමට අවශ්‍ය පරිදි සකසා ඇත.







මේ සදහා අංක 04 බලඝනය අශ්‍රිතව පිහිටා අති ඇල මාර්ගයේ පැදගෙන යන බෝට්ටු දෙකක් හා ඇල මාර්ගය අවට නිදහසේ ව්‍යාම කටයුතු කිරීමට අවශ්‍ය පරිදි සකසා ඇත.






