අරක්ෂක සේවා වෙඩි තැබීමේ ශුරතාවලිය 2012
පසුගියදා (5 ජූලී) වැලිසර නාවික හමුදා වෙඩිපිටියේදී පැවති ආරක්ෂක සේවා වෙඩිතැබිමේ තරගාවලියේ විශිෂ්ඨ දක්ෂතා එලිදක්වීමට ගුවන් හමුදා වෙඩික්කරුවන් සමත් විය.

මෙහිදී කාන්තා හා පිරිමි කණ්ඩායම් ශුරතාවලිය මෙන්ම කේවල අංශයේ පිරිමි ශුරතාවලියද දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

ජයග්‍රාහකයින් සදහා ත්‍යාග හා සහතික පත් ප්‍රධානය කිරීම ජූලි මස 06 වන දින වැලිසර නාවික හමුදා කදවුරේ පැවති අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රියර් අද්මිරාල් ශාමල් ප්‍රනාන්දු සහභාගි වූ අතර, ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් මහතා සහභාගි විය.

කණ්ඩායම් ශූරතාවය – පිරිමි
1 ස්ථානය – ගුවන් හමුදාව
2 ස්ථානය – යුධ හමුදාව
3 ස්ථානය – නාවික හමුදාව

ගුවන් හමුදා කණ්ඩායම:
ගුවන් භට බන්ඩර කේ ඒ ඩී එස්
නා.ගු.භ ප්‍රියශාන් එච් ටී ඩබ් ජේ
නා.ගු.භ ප්‍රනාන්දු එච් කේ ඩී ඩී
කෝප්‍රල් වික්‍රමනායකෙ එච් එම්

කණ්ඩායම් ශූරතාවය – කාන්තා
1 ස්ථානය – නාවික හමුදාව
2 ස්ථානය – යුධ හමුදාව
3 ස්ථානය – ගුවන් හමුදාව

ගුවන් හමුදා කණ්ඩායම:
සැරයන් ප්‍රසදිකා ඒ ජී ඒ
සැරයන්  ප්‍රදීපිකා කේ ජී ඩී
නා.ගු.භ මුදුන්කොටුව එම් ජී ඩී පී කේ
ගුවන් භට  වෛද්යරත්න ඩබ්. එම් එස්

කෙවල ශූරතාවය – පිරිමි
1 ස්ථානය - ගුවන් භට බන්ඩර කේ ඒ ඩී එස් (ගුවන් හමුදාව)  
2 ස්ථානය - නා.ගු.භ ප්‍රියශාන් එච් ටී ඩබ් ජේ (ගුවන් හමුදාව)
3 ස්ථානය - කෝප්‍රල් වික්‍රමනායකෙ එච් එම් (ගුවන් හමුදාව)

කෙවල ශූරතාවය – කාන්තා
1 ස්ථානය - අයි එස් ප්‍රියදර්ශනී (නාවික හමුදාව)
2 ස්ථානය - සැරයන්  ප්‍රදීපිකා කේ ජී ඩී (ගුවන් හමුදාව)
3 ස්ථානය - සෙබල ලක්මාලී (යුධ හමුදාව)



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි