ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව කොග්ගල කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය ජූලී 13 සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් එම්. එච්. සී. රූපසිංහ ආචාර මුර පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමා කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.
මෙම පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමා අලුතෙන් ඉදිකරන ලද කදවුරු ප්‍රවේශ දොරටුව විවෘත කරන ලදී.තවද අවසාන වශයෙන් ගුවන් හමුදාපතිතුමා සියළුම නිළයන් අමතා කදවුර වෙනුවෙන් ඔවුන් සිදුකල විශිෂ්ඨ සේවය අගය කරමින් විශේෂ දේශනයක්ද පැවැත්විය.