ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහත් අභිමානයෙන් යුතුව අද දින (02 මාර්තු 2010) සිය 59 වන සංවත්සරය ගුවන් හමුදා මූලස්ථානයේදී සමරන ලදී.

මෙම අවස්ථාවට වැඩ බලන ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, අනෙකුත් නිළධාරීන් ඇතුළු සෙසු නිළයන් සහභාගී වන ලදී.

මෙම උත්සවය ගුවන් හමුදා මූලස්ථානයට සමගාමීව සියලුම ගුවන් හමුදා කදවුරු වල පවත්වන ලදී. 59 වන සංවත්සරය වෙනුවෙන් සියලුම කදවුරු වෛද්‍ය සායන, දන්ත සායන කදවුරු, ලේ දන්දීමේ උත්සව මෙන්ම නොයෙකුත් ශ්‍රමධන සංවිධානය කර සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියටත් තම මවුබිම වෙනුවෙන් ඇප කැප වී දිවිහිමියෙන් කටයුතු කරනු ඇත.



ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයි ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයිගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයිගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයිගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයිගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය සමරයි
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි