
ඉංදියානු ක්‍රිකට් කණුඩායම හම්බන්තොට බලා ගුවනින් පිටත්වේ
2012 ජූලී මස 21 දින සිට හම්බන්තොටදී ආරම්භ වීමට නියමිත
මයික්‍රෝ මැක්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා ශ්‍රී ලංකාවට
පැමිනි ඉංදියානු ක්‍රිකට් කණ්ඩායම අද උදසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට් අයත්
එම්. අයි 17 වර්ගයේ හා බෙල් 412 හෙලිකොප්ටර් යානා මගින් හම්බන්තොට බලා
ගුවන් හමුදා කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩංගනයේ සිට ගුවනින් පිටත් විය.

















































