"ගුවන් ප්‍රතිභා ප්‍රභා" අර්ධ අවසන් වටයට වැඩමුළුවක්
ගුවන් හමුදා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන "ගුවන් ප්‍රතිභා ප්‍රභා" ප්‍රසංගයේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ගායනා අංශයේ තරගකරුවන් සදහා එක් දින වැඩමුළුවක් ප්‍රවීන සංගීතඥයකු වන නවරත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා කොළඹ කදවුරු ගුවන් භට සමාජ ශාලාවේ පැවැත් වින.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි