
"ගුවන් ප්‍රතිභා ප්‍රභා" අර්ධ අවසන් වටයට වැඩමුළුවක්
ගුවන් හමුදා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන "ගුවන්
ප්‍රතිභා ප්‍රභා" ප්‍රසංගයේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ නාට්‍ය අංශයේ
තරගකරුවන් සදහා එක් දින වැඩමුළුවක් ප්‍රවීන රංගන ශිල්පියන් වන එඩ්වර්ඩ්
චන්ද්‍රසිරි, බන්දුල විතානගේ සහ සෙනෙවිරත්න රොද්‍රිගො යන මහත්වරුන්ගේ
සහභාගීත්වයෙන් ගුවන් හමුදා කතුනායක කදවුරු ඇස්ට්‍රා ශාලාවේ පැවැත් වින.















































































