ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ගිනි නිවීමේ මෙහෙයුමක
පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේ වනාන්තරයක සෝමාවතී චෛත්‍ය ආසන්නයේ ඇතිවූ ලැව් ගිනි පාලනය කිරීම සදහා ගුවන් හමුදා 07 වන බළගනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානා යොදාවා ඇත.

මෙම ලැව් ගිනි පාලනය කිරීම සදහා බෙල් 212 හෙලොකොප්ටර් යානා ආධාර්යෙන් ලීටර 900 ජලය පිරවූ "බම්බි බකට්" 06 ගිනි ගන්නා ප්‍රදේශයට හෙලා ඇති අතර,මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර හෙලිකොප්ටර් යානා මෙහෙයුම තාවකාලිකව නවත්වා ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි