ගුවන් හමුදාව විසින් වැලිකුඹුර රක්ෂිතය බේරා ගනී.
නාරම්මල මැටියගනේ, වැලිකුඹුර රක්ෂිතයේ ඇති වූ පාලනය කිරීමට අසීරු තත්වයේ කැලෑ ගින්නක් සාර්ථකව පාලනය කිරිමට ගුවන් හමුදාව ඊයේ සමත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ 04 වන බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් සිදු ගිය විනාශයක් වලක්වා ගන්නා ලදී.
"බැම්බි බකට්ටුවක්" සහිත හෙලිකොප්ටර් යානයෙන් මැටියගනේ වැවෙන් ජලය ලබාගෙන මෙම ගින්න පාලනය කිරිමට හැකි විය.වන අඩවි නිළධාරිතුමාගේ දුරකතන ඇමතුමට නිසි හා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම නිසා සිදුවීමට ගිය මහා විනාශය අවම කිරීමට ගුවන් හමුදාව සමත් විය.