![](../uploads/news/guwan_prathiba_praba_2012/1/13.jpg)
ගුවන් පතිභා ප‍්‍රභා - 2012
4:28pm on Sunday 16th September 2012
ගුවන් හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සැබෑ කලා කරුවන් සොයා දියත්කල දැවැන්ත මෙහෙයුමක අවසන් ප‍්‍රතිඵලය ලෙස ගුවන් හමුදා ඉතිහාසයේ දෙවන වරට දිගහැරෙන ගුවන් ප‍්‍රතිභා ප‍්‍රභා නමින් වෙනස්ම ආකාරයක ප‍්‍රාසාංගික අත්දැකීමක් අද දින සන්ධ්‍යාවේ බිශොප් විද්‍යාලයීය ශ‍්‍රවනාගාරයේදී නිමාවට පත්වීය.
ඉතා කෙටි කාලයක් තුල දිවයින පුරා විසරී ඇති ගුවන් හමුදා කදවුරු වල සේවයේ නියුතු සේවා පුද්ගලයින්ගේ ගායනය නර්තනය කථනය හා රංගන කුසලතාවයන් ඔප් නැංවීමේ අරමුනින් රට දැය රැකුමට ඇප කැප වී සිටින රණවිරුවන් අතරින් සැබැ දක්ෂතා ඇති කලා කරුවන් හෙල කලා කෙත අස්වද්දන්නට රට දැයට දායාද කිරිමට වු මහගු ප‍්‍රයත්නයක් ලෙස ගුවන් ප‍්‍රතිභා ප‍්‍රහා නම් ප‍්‍රාසාංගික සංද්‍යාව හැදින්විය හැකි අතර මෙය සේවා පුද්ගලයින්ට පමනක් සීමා නොවී ඔවුන්ගේ පවුල්වල සමාජික සාමාජිකාවන් සදහාද විවෘත වීම මෙහි තවත් සුවිශේෂීත්වයකි.
මේ අනුව සැම කදවුරකින්ම තරග ඉසවු 05 යටතේ තරග වැදුනු තරග කරුවන් මුලික වටයේ තෝරා ගැනීම් වලින් අනතුරුව ගායනයට නර්තනයට කථිකත්වයට හා රංගනයට දක්ෂ තරගකරුවන් අවසන් මහ තරගය සදහා අද දින මුහුන දුන්හ.
අනතුරුව ගෞරවනීය විනිිශ්චය මණ්ඩලය ලෙස ප‍්‍රවීන නාට්‍යවේදීනී මැනිකේ අත්තනායක මහත්මිය, ප‍්‍රවීන නාට්‍යවේදි එඞ්වඞ් චන්ද්‍රසිරි මහතා, ප‍්‍රවීන නාට්‍යවේදි විමලරත්න අධිකාරී මහතා නාට්‍ය අංශයේ විනිශ්චය සදහාත් ගායනය සදහා ප‍්‍රවීන ගායන ශිල්පී දයාරත්න රටගෙදර මහතා, සුනිල් මිහිදුකුල මහතා, තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා සහභාගී වු අතර නර්තනය සදහා මහාචාර්ය මුදියන්සේ දිසානායක, කෙවින් නුගේරා, හා පද්මිනි ආරියදාස යන මහත්ම මහත්මීන් විනිශ්චය කරුවන් ලෙස සහභාගි විය.
ගුවන් ප‍්‍රතිභා ප‍්‍රහා ආලෝකමත් කිරිම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මැතිතුමන් ප‍්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගි වු අතර,ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලිකා අබේවික‍්‍රම මහත්මිය හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සියලුම නිළධාරින් මෙම අවස්ථාවට සහභාගිවු අතර තරග කරුවන්ගේ පවුල්වල සමාජික සාමාජිකාවන්ද මේ සදහා එක්විය.
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/1.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/2.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/3.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/4.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/5.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/6.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/7.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/8.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/9.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/10.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/11.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/12.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/13.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/14.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/15.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/16.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/17.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/18.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/19.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/20.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/21.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/22.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/23.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/24.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/25.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/26.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/27.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/28.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/29.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/30.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/31.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/32.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/33.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/34.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/35.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/36.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/37.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/38.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/39.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/40.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/41.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/42.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/43.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/44.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/45.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/46.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/47.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/48.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/49.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/1/50.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/1.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/2.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/3.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/4.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/5.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/6.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/7.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/8.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/9.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/10.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/11.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/12.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/13.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/14.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/15.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/16.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/17.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/18.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/19.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/20.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/21.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/22.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/23.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/24.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/25.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/26.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/27.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/28.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/29.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/30.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/31.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/32.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/33.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/34.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/35.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/36.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/37.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/38.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/39.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/40.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/41.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/42.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/43.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/44.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/45.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/46.jpg)
![ගුවන් පතිභා ප‍්‍රභා - 2012](../uploads/news/guwan_prathiba_praba_2012/2/47.jpg)