කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ගුවන් මගින් වැඩම කරවීම සඳහා සියලූම ගුවන් පහසුකම් සපයනු ලබයි. අගෝස්තු මස 29 වන දින සිට සැප්තැම්බර් මස 12 වන දින දක්වා මෙම සද්කකාර්යයෙහි ගුවන් හමුදාව නිරත වෙයි.
ඒ සඳහා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනු ලබයි. බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් ධාතූන් වහන්සේ වැඩම කරවන මාර්ගයේ මල් ඉසීම සිදු කරනු බලයි. දැනට කපිල වස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සෙ ්ගංගාරාමය මහා විහාරස්ථථානයේ වැඩ වාසය කරනු ලබයි.

SLAF Wirawila Blessed By Sacred Relics Of Kapilawasthu

Air transporting of sacred Kapilavastu Relics from SLAF Wla to Colombo

Colombo to Gangarama Temple