කටුනායක ගුවන් හමුදා කදවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂනය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සැප්තැම්බර් මස 7 වන දින සිදුකරන ලදී.කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩී එල් එස් ඩයස් අණ දුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කඳවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.
මෙම පරීක්ෂනය අතරතුර පසුගිය වසරේ ගුවන් හමුදාව වෙනුවෙන් ඉටුකල සේවය අගයමින් ගුවන්හමුදාධිපති සම්මනයෙන් සේවා හා සිවිල් පුද්ගලයින් පිදුම් ලැබු අතර, ප්ලාස්ටික් ආශ්‍රිත ව්‍යාපෘතියක් ද විවෘත කරන ලදී.අනතුරුව කදවුරේ සේවා පුද්ගලයින්ගේ සේවාව අගයමින් සියලුම නිලයන් ඇමතූහ.