![](../uploads/news/rotherham_2012/88.jpg)
රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012
5:26pm on Monday 24th September 2012
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා රේසිං මෝටර් රථ හා යතුරු පැදි ධාවකyiන්ගේ සංගමය එකට එක්ව සංවිධානය කරන ලද රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලිය 2012 (2012 සැප්තැම්බර් මස 16) අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.
කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වූ මෙම තරඟාවලියට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙලේ මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් රැසක් සහභාගී වූ අතර පැවැත්වූ සියළුම තරඟ ඉතාමත් උණුසුම් හා තියුණු මුහුණුවරක් ගන්නා ලදී.තරඟ වැදුණු තරඟ කරුවන්ගේ සුපිරි තරඟ විලාශය පැමිණ සිටි අතිමහත් ප්‍රේක්ෂකයින් විස්මයට පත් කිරීමට සමත් විය.
අබීත් දංගල්ලේ දක්‍ෂතම මෝටර් රථ ධාවකයාට හිමි ගුවන් හමුදාධිපති අභියෝගතා කුසලානයට හිමිකම් කියන ලද්දේ තමන් හා තරඟ වැදුණු අනෙකුත් තරඟ කරුවන් අභිබවමින් තරග වැදුනු අතර මෙහි දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි යූ ඩී ජිනදාස කුසලානය ශිරාන් සැමුවෙල් විසින් දිනා ගන්නා ලදී.
මෙම තරඟාවළිය මෙවර පවත්වනු ලැබුවේ හයවන වතාවට වන අතර මීට පෙර 2007, 2008 සහ 2009 යන වසර වලදී මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි. දෙවන ලෝක යුධ සමයේදී කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී වරයා වශයෙන් කටයුතු කල හැන්ක් රොදර්හැම් මහතා සිහිපත් කරමින් මෙම තරඟාවලිය රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟය ලෙස නම් කොට ඇත.
මෙම තරඟාවලිය ගුවන් හමුදා සුභසාධන අරමුදලට ආධාර පිණිස පවත්වනු ලැබූ අතර එම අරමුදල් දේශයේ ඒකීය භාවය වෙනුවෙන් දිවි දුන් ගුවන් හමුදා රණවිරුවන්ගේ පවුල් වල සුභ සාධන කටයුතු මෙන්ම, ආබාධිත තත්වයට පත්වූ ගුවන් හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු සඳා වැයකෙරේ.
For Result visit : "http://localhost/airforce.lk/rotherham/2012/index.html#2
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/1.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/2.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/3.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/4.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/5.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/6.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/7.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/8.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/9.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/10.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/11.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/12.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/13.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/14.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/15.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/16.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/17.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/18.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/19.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/20.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/21.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/22.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/23.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/24.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/25.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/26.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/27.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/28.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/29.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/30.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/31.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/32.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/33.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/34.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/35.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/36.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/38.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/39.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/40.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/41.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/42.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/43.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/45.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/47.jpg)
![රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළිය 2012](../uploads/news/rotherham_2012/48.jpg)

For More Images visit : "http://localhost/airforce.lk/rotherham/2012/index.html#4