ගුවන් හමුදා සීගිරිය කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සැප්තැම්බර් මස 14 වන දින උදෑසන සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් චමින්ද සිල්වා විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. තවද මෙහිදී සම්මාන මුර පෙළපාලියක්ද පැවැත්විණි.
 
කඳවුරම ආවරනය වන පරිදි ගුවන් හමුදාපතිතුමා වාර්ෂික පරීක්ෂණය පැවැත් වූ අතර, සිගිරිය කදවුරු ප්‍රධාන ආරක්ෂක මැදුර හා  “Fortress View Chalet” ගුවන් හමුදාපති තුමන් විසින් විවෘත කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි