
කාන්තාවන් සදහා මනමාලියන් හැඩගැන්වීමේ වැඩමුළුව
ගුවන්හමුදා රත්මලාන කදවුරු සේවා වනිතා සාමාජිකාවන් උදෙසා මනමාලියන් හැඩගැන්වීමේ වැඩමුළුවක් පසුගියදා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිලීක අබේවික්‍රම මැතිනියගේ මග පෙන්වීම යටතේ පැවැත් වින. මේ අවස්තාව සදහා රත්මලාන කදවුරු සේවා වනිතා සභාපතිනි සංජීවනී කොටක දෙනිය මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
"Dreamron Beauty Academy" මගින් මෙම වැඩමුලුව පැවැත් වූ අතර මේ සදහා සම රැකගැනීම, හිසකේ රැකගැනීම හා පුද්ගලික රූපලාවන්‍ය පිලිබදව දැනුවත් කරන ලදී.











"Dreamron Beauty Academy" මගින් මෙම වැඩමුලුව පැවැත් වූ අතර මේ සදහා සම රැකගැනීම, හිසකේ රැකගැනීම හා පුද්ගලික රූපලාවන්‍ය පිලිබදව දැනුවත් කරන ලදී.










