![](../uploads/news/disaster_man_school_mtv/2.jpg)
ප්‍රථම ගුවන් හමුදා ආපදා කළමනාකරන පුහුණු පාසල මුලතිව් කදවුරේදි විවෘත කෙරේ
3:52pm on Thursday 27th September 2012
ශ්‍රි ලංකා අහස් ගැබ දික් විජය කල ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ ප්‍රථම වරට ස්ථාපිත කරන ලද ආපදා කළමණාකරන පුහුණු පාසල පසුගිය දා (2012 සැප්තැම්බර් 26)ගුවන් හමුදා මුලතිව් කදවුරේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම අතින් විවෘත කරන ලදී.
මැත කාලයේ පැවති සියළුම ස්වභාවික ආපාදාවන්හිදී නොමද සහයෝගයක් ලබා දුන් ගුවන් හමුදාව ඉදිරියේදී ඇති විය හැකි සියළුම ආපදාවන්හි දි ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ආපාදාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම මෙම පුහුණු පාසල ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල,ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්,ගෲප් කැප්ටන් ඩී සී අයි වීරසුරිය හා ගුවන් හමුදා මුලතිව් කදවුරු අණදෙන නිලධාරි විංග් කමාණ්ඩර් පී පී එච් පින්නගොඩ යන නිලධාරින් මෙම අවස්ථාවට එක් විය.
![Sri Lanka Air Force Declares Open Disaster Management Training Centre](../uploads/news/disaster_man_school_mtv/1.jpg)
![Sri Lanka Air Force Declares Open Disaster Management Training Centre](../uploads/news/disaster_man_school_mtv/2.jpg)
![Sri Lanka Air Force Declares Open Disaster Management Training Centre](../uploads/news/disaster_man_school_mtv/3.jpg)
![Sri Lanka Air Force Declares Open Disaster Management Training Centre](../uploads/news/disaster_man_school_mtv/4.jpg)