
ගුවන් හමුදා නව වෙබ් අඩවි එලිදැක්වේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ගුවන් හමුදා
නිල වෙබ් අඩවියට සමගාමීව නව වෙබ් අඩවි කිහිපයක් අද උදැසන ගුවන් හමුදා
මුලස්ථානයේදී එලිදක්වන ලදී.ගුවන් හමුදා සේවාවන් පිළිබදව සදහන් මෙම නව වෙබ්
අඩවි සියල්ලම ගුවන් හමුදා තොරතුරු තාක්ෂන ඒකකය විසින් නිර්මානය කරන ලදී.


එලිදක්වන ලද නව වෙබ් අඩවි පහත සදහන් වේ



එලිදක්වන ලද නව වෙබ් අඩවි පහත සදහන් වේ
