
ලෝක හදවත් දිනය සමරයි
ලෝක හදවත් දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ආසිරි ශීක්ශන රෝහල හා එක්ව අම්පාර උහන හිමිදුරාව පාසලේදී නොමිලේ හෘද සායනයක් 2012 සැප්තැම්බර් මස 30 වන දින පවත් වන ලදී.
ආසිරි රෝහල නියෝජනය කරමින් එක් විශේසඤ වෛද්‍යවරුන් දෙදෙනෙක්, භෞද්ද තිකිස්සකයකු හා 25 සමන්විත කාර්ය මණ්ඩලයක් මේ සදහා සහභාගි විය.
500 අදික ජනතාවක් මෙම සායනය සදහා සහභාගි විය.


















ආසිරි රෝහල නියෝජනය කරමින් එක් විශේසඤ වෛද්‍යවරුන් දෙදෙනෙක්, භෞද්ද තිකිස්සකයකු හා 25 සමන්විත කාර්ය මණ්ඩලයක් මේ සදහා සහභාගි විය.
500 අදික ජනතාවක් මෙම සායනය සදහා සහභාගි විය.

















