මාමඩුව ප්‍රදේශයේ ගොවීන් හට ගොවිතැන් කිරීමේ පහසුව සදහා එම ප්‍රදේශයේ ඇති
වැව් වල රොන් මඩ ඉවත් කිරීමේ ප්‍රජා සත්කාරයක් ගුවන් හමුදා සාමාජිකයින්
විසින් සිදිදුකරනු ලබන අතර මෙම ප්‍රජා සත්කාරය ගුවන් හමුදාධිපති එයාර්
මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ අදීක්ශනය යටතේ ලබන්නකි.







