ගුවන් හමුදාපතිතුමන් වීරවිල කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා වීරවිල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය ඔක්තෝම්බර් මස 04 වන දින සිදු කරන ලදී.කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් එම් ඩී ජේ වාසගේ ගුවන් හමුදාපතිතුමා කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදි.

වාර්ෂික පරීක්ෂනය අතරතුරදී හමුදාපතිතුමා විසින් සුභ සාධන වෙළද සැලද විවෘත කරන ලදී.අනතුරුව කදවුරේ කෙරෙමින් පවතින සියළුම ව්‍යපෲතීන් පිලිබදව අදීක්ෂනය කල අතර සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් පැවැත්වීමෙන් අනතුරුව සියළුම නිලයන හා එක්ව දිවා අහ්හරය ලබා ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි