ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ආධාරයෙන් අලි පැටවුන් දෙදෙනෙකු ගුවනින් චෙක් රාජ්‍යයට
චෙක් ජනරජය හා ශ්‍රී ලංකාව රජය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සදහා එරට ඉල්ලීමක් අනුව අලි පැටව් දෙදෙනෙකු 2012 ඔක්තෝම්බර් මස 06 වන දින ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් චෙක් රාජ්‍ය බලා පිටත් කර යැවීය.විශේෂිත වූ අශ්වයින් දෙදෙනෙකු, හිපපොටේමස් දෙදෙනෙකු හා කබර විශේෂයක් මෙරටට චෙක් රාජ්‍යය විසින් පරිත්‍යාග කරන අතර එම සතුන් ඔක්තෝම්බර් මස 11 වන දින මෙරටට රැගෙන ඒමට නියමිතය.

 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි