චෙක් රාජ්‍යයේ පරිත්‍යාගයක් වූ සත්ව විශේෂයන් තුනක් ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් මගින් මෙරටට
චෙක් ජනරජය හා ශ්‍රී ලංකා රජය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සදහා එරට ඉල්ලීමක් අනුව අලි පැටව් දෙදෙනෙකු පසුගිය දා (2012 ඔක්තෝම්බර් මස 06 වන දින)ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් චෙක් රාජ්‍ය බලා පිටත් කර යැවීය. විශේෂිත වූ අශ්වයින් දෙදෙනෙකු, හිපපොටේමස් දෙදෙනෙකු හා කබර විශේෂයක් මෙරටට චෙක් රාජජ්‍ය විසින් පරිත්‍යග කිරීමට නියමිතව තිබූ අතර අතර එම සතුන් අද මධ්‍යහනයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් ලගා විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි