ගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයි
වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ඊයේ දින (04 මාර්තු 2010) කටුනායක ගුවන් හමුදා කදවුරේ ඇති සුභසාධක වෙළෙද සැල අධීක්ෂණයට ලක් කරන ලදී.
මෙම වෙළෙද සැලෙන් සේවා පුද්ගලයින් හට ඉතාමත් අඩු මිලකට අත්‍යාවශ්‍යය භාණ්ඩ ලබා ගත හැක. ගුවන් හමුදාපතිතුමාගේම අදහසක් වන මෙයින් සේවා පුදගලයින්ගෙ මිලට ගැනීමේ හැකියාව වැඩි කිරීමට සමත් වී ඇත. කදවුරු අනදෙණ නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ ගේ අධීක්ෂණයට යටත්ව ගෲප් කපිතාන් රොහාන් හේමසිංහ විසින් පවත්වාගෙන යනු ලබයි.
කොළඹ ගුවන්පුර පිහුටුවා ඇති ප්‍රධාන මධ්‍යස්ථානය හරහා දිවයිනේ තිබෙන සියලුම කදවුරු වලට සහනදායී මිලට භාණ්ඩ සැපයීම සිදු කරනු ලබයි.