සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
පිළියන්දල වැවල ශ්‍රී සද්ධර්මාලෝක ධර්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනයක් ඊයේ (2012 ඔක්තොබර් 10)ගුවන් හමුදා මුලස්තානයේදී පැවැත් වින. මේ අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින්,ගුවන් හමුදා නිලධාරීන්,සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත් මීන් ද මේ අවස්ථාවක එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි