සාර්ක් සාමාජික රටවල්හි කැඩෙට් නිලධාරින් හා කැඩෙට් පුහුණු උපදේශක නිලධාරින් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක
මෙම වසරේ පැවැත්වීම නියමිත 'හර්මන් ලූස් සහ ද සොයිසා’තරග සදහා සහභාගි වීමට නියමිත සාර්ක් සාමාජික රටවල්හි කැඩෙට් නිලධාරින් හා කැඩෙට් පුහුණු උපදේශක නිලධාරින් අද උදැසන ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
මෙම සංචාරය සදහා කැඩෙට් නිලධාරින් 34 හා කැඩෙට් පුහුණු උපදේශකයින් 07 ඇතුලත් වු අතර ඉංදීයානු ජාතික කර්නල් කේ එස් මාර්වා සංචාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලදී.
සංචාරය අතරතුර සියලුම නිලධාරින් හා කැඩෙටි නිලධාරින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවු අතර සුහද කතා බහකද නිරත වියග මෙම හමුව සිහිපත්වීම සදහා සමරු ඵලක හුවමාරුවක් ද මෙහිදි සිදුවිය.