07 වන් තායිපේ ජුඩෝ තරගාවලියේ රිදී පදක්කම ගුවන් හමුදාවට
පසුගියදා පැවති 07 වන තායිපේ ජූඩෝ තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ගුවන් හමුදාවේ ගුවන් කාන්තා චමිලා දිලානී විජේරත්න සමත් විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායික්කව ලෙස කටයුතු කල මැය විසින් චීනය, ජපානය, කොරියාව වැනි රටවල ප්‍රවීන ක්‍රීඩකයින් අභිභවා යමින් විවෘත අංශයේ දී මෙම රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලිය ඔක්තෝබර් මස 01-04 දක්වා පැවැත්වුනු අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 24 මෙම තරගාවලිය සදහා සහභාගි විය.