ගුවන් හමුදා ගුවන් කාන්තාවන් රගර් හා ක්‍රිකට් ජාතික කණ්ඩායම් නියෝජනය කරයි
ඉංදියාවේ පුනේ හි පැවැත් වීමට නියමිත ආසියානු ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සංචිතය සදහා ගුවන් හමුදා රග්බි ක්‍රීඩිකා නායක ගුවන් භට අත්තනායක ඒ එම් පී තේරී පත් වී අත.

තවද,ගුවන් හමුදා කාන්තා සංචිතයේ ගුවන් කාන්තාවන් 05 කු ලෝක කුසලාන 20-20 කාන්තා තරගාවලිය සදහා ඉදිරිපත් වන ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තේරී පත් වී ඇත.

ගුවන් කාන්තා    දිලානි මනොදරා
ගුවන් කාන්තා    චමරි අතපත්තු
ගුවන් කාන්තා    යසොදා මෙන්ඩිස්
ගුවන් කාන්තා    ෂ්‍රිපාලී වීරක්කොඩි
ගුවන් කාන්තා    චමති සෙනෙවිරත්න



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි