ශ්‍රී ලංක ගුවන් හමුදා දියතලාව කදවුර සිය 60 සංවත්සරය සමරයි
ගුවන් හමුදා දියතලාව කදවුර සිය අභිමානවත් 60 වන සංවත්සරය පසුගියදා (14)සමරනු ලැබීය. සංවත්සරය සැමරීම සදහා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් හා පසුදා සංඝයා වහන්සේලා උදෙසා දානමය පුන්‍ය කර්මයක් ද සිදුකරන ලදී.
දියතලාව නගරය අවට,බස්නැවතුම් පොල හා දුම්‍රිය ස්ථානයන්හි ශ්‍රමද්හනයක් ද කදවුරු සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.
සංවත්සර දින වඩපෙළපාලිය කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජානක අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනු අතර ක්‍රීඩ තරග හා දහවල් ආහරය සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වින.
සර්ව රාත්‍රික පිරිත් දේශනය

දානමය පුන්‍ය කර්මය

සංවත්සර දින වැඩපෙලපාලිය

ශ්‍රමදාන වැඩසටහන