රිච්ඩ්වේ ආර්යා ළමා රෝහලට ගුවන් හමුදාවෙන් පරිත්‍යාගයක්
කොළඹ රිඩ්ජ්වේ ළමා රෝහලට ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් එස් කරුණාරත්න විසින් ඇද ඇතිරිලි ප්‍රධානය කරනු ලැබීයමෙම අවස්ථාව සදහා කොළඹ රිඩ්ජ්වේ ළමා රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි හේවගේ සහභාගි විය.

තවද මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා කොළඹ රෝහලේ අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් එස් හේවාවසම් හා විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය හේමමාලි පෙරේරා මහත්මියද සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි