කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ තත්ව වර්ධන පාටමාලාව සාර්තකව නිමවේ
කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ තත්ව වර්ධන පාටමාලාව සාර්තකව දිඅතලාව කදවුරේදී සාර්තකව නිමවේ.

නායකත්වය පිලිබදව දේශන ඇතුලුව තත්ව වර්ධනයට අදාල දේශන හා ක්‍රියාකාරමකම් වලින් මෙම පාඨමාලාව සමන්විත විය.මෙම පාඨමාලාව අවසානයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද අණදෙන නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි