
ගුවන් හමුදා වවුනියාව කදවුර සිය අභිමානවත් 34 වන සංවත්සරය අමරයි
ගුවන් හමුදා වවුනියාව කදවුර සිය අභිමානවත් 34 වන සංවත්සරය පසුගියදා සමරන ලදී. සංවත්සරය සැමරීම සදහා වවුනියාව දුම් රිය ස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් සියළුම සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් වින.