තරුණ නායකත්ව සංවිධානයේ විදේශකයින් ගුවන් හමුදා "හෙලිටුවර්ස්" සේවය අත්විදී
තරුණ නායකත්ව සංවිදානයේ විදේශකයින් කණ්ඩායමක් ගුවන් හමුදා "හෙලිටුවර්ස්" සේවයට අයත් එම් ඒ 60 ගුවන් යානාවන් දෙකක් අදාරයෙන් රත්මලාන සිට චිනවරාය දක්වා ගුවනින් පියාසර කරන කරන ලදී.80 සමන්විත මෙම කණ්ඩායම චීනවරය සිට මුලතිවු දක්වා ගුවන් හමුදා හෙලිටුවර්ස් ගුවන් සේවයේ එම් අයි 17 හෙලිකොප්ටර් ගුවන් යානා තුනක්, බෙල් 412 හෙලිකොප්ටර් යනාවක් හා බෙල් 212 හෙලිකොප්ටර් යානාවන් යොදාගන්නා ලදී.






































