ගුවන් හමුදා දියතලාව 60 වන සංවත්ස්‍රය නිමිත්තෙන් කිතුනු දේව මෙහෙයක්
ගුවන් හමුදා දියතලාව 60 වන සංවත්ස්‍රය නිමිත්තෙන් කිතුනු දේව මෙහෙයක් ඌව පලාත් අග රදගුරු වින්සන්ට් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී මියගිය රණවිරුවන් හා සක්‍රීය සේවයේ නියුතු රනවිරුන් උදෙසා ආශිර්වාද දේව මෙහෙයක් පැවැත් වුනු අතර දිවයින පුරා විහිදී ඇති කදවුරු නියෝජනය කරමින් ගුවන් හමුදා ධජයන් යටතේ ආශිර්වාද කිරීමක් ද මෙහිදී සිදු වින.

තවද මෙම අවස්තාව සදහා ඌව පලාත් අගරදගුරු පියතුමන් හා සුජිත් කුරේ හා ජුඩ් යන පියතුමානන් මෙම අවස්ථාවට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි