ගුවන් හමුදා කෞතුකාගාරය සිය තෙවන සංවත්සරය සමරයි
ගුවන් හමුදා කෞතුකාගාරය සිය තෙවන සංවත්සරය රත්මලාන සරඹ පිටියේදී කෞතුකාගාර අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සී බී ලියනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
සංවත්සරය සැමරීම සදහා පැපිලියාන "නගෝෂි" ළමා නිවාසයේ දරුවන් ගුවන් හමුදා කදවුරේ සංචාරයක නිරත කරමින් ඒ පිලිබදව අවබෝධයක් ලබදෙමින් ප්‍රාසාංගික අත්දැකීමක් ද ඔවුනට ලබා දෙන ලදී. සංචාරයක නිරත වූ දරුවන් උදෙසා ත්‍යාග හා ආහාර පාන වලින් සංග්‍රහ කල අතර එම ළමා නිවාසයේ ශ්‍රමදාන වැඩාටහනක් ද දියත් කරන ලදී.