ඉක්මන් හා නිවැරදි සුප සාත්‍ර වැඩමුලුව
ගුවන් හමුදා අනුරාධපුර කදවුරේදී ඉක්මන් හා නිවැරදි සුප
සාත්‍ර වැඩමුලුවක් පසුගිය නොවැම්බර් මස 06 හා 07 යන දෙදින තුල පැවැත්
වින.යුනිලීවර් සමාගමේ විධායක සූපවේදී සමන් විජේරත්න අතුලු කණ්ඩායමක් විසින්
මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.
මෙම වැඩමුලුවේ සම්බන්ධීකරන කටයුතු ස්කොඩ්‍රන් ලීඩර් කේ ජී බී එම් එස් කුලරත්න මෙහෙයවූ අතර කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස් ජේ එස් ප්‍රනන්ඩු ඇතුලු ගුවන් හමුදා සාමාජිකයින් හා සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගි විය.වැඩමුලුව අවසානයේදී සහතික පත් පිරිනැමීමද සිදු විය.