![](../uploads/news/bia_catering_course_nov_2012/25.jpg)
ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ
11:26am on Wednesday 21st November 2012
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් ගුවන් හමුදා අවිකරුවන් සදහා පැවැත්වූ අංක 07 ගුවන් හා ගෘහස්ථ සූපවේදී පුහුණු පාඨමාලාව හා අංක 03 උසස් පාඨමාලාව සාර්තකව පසුගියදා නිමාවට පත් විය.
මෙම පාඨමාලාවන් 2012 ඔක්තෝම්බර් මස 15 දින සිටනොවැම්බර් මස 05 දක්වා හා 2012 ඔක්තෝම්බර් මස 03 දින සිට නොවැම්බර් මස02 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර මෙහෙයවීමෙන් සහ ගුවන් හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරනය මත පවත්වන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක ආහාර පාලන නිලධාරී සරත් ප්‍රනාන්දු මහතා හා ගුවන් තොටුපොල ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ඩබ් ඩබ් පී ඩී ප්‍රනාන්දු මෙම සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය.
සෞක්‍යදායීව සහ පෝෂ්‍යදායී ලෙස විවිධ වර්ගයේ ආහාරපාන ක්‍රමවත්ව පිලියෙල කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා ආහාර පිළියෙල කිරීමේ නිෂ්පාදන කළමනාකරු පාන්ඩේ මහතා හා එහි ප්‍රධාන සූපවේදී ඇන්තෝනි මහතා ගුවන් හමුදා සේවා පුද්ගලයින් මෙහෙයවන ලදී.
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/1.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/2.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/3.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/4.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/5.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/6.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/7.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/8.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/9.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/10.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/11.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/12.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/13.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/14.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/15.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/16.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/17.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/18.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/19.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/20.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/23.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/24.jpg)
![ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ](../uploads/news/bia_catering_course_nov_2012/25.jpg)