ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරිය
ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරියේ පලමු අදියරේ ජයග්‍රහනය දිනා ගැනීමට ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක ජීවන් ජයසිංහ සමත් වූ අතර තෙවන ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක දිනේෂ් දනුෂ්ක සමත් විය.
ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරිය 2012 නොවැම්බර් මස 14 වන දින අරලියගහ මන්දිරය අසලින් ආරම්භ වූ අතර තරග කරුවන් 112 කු මෙම අවස්තාවට එක් විය. මේ සදහා ගුවන් හමුදාව නියෝජනය කරමින් තරගකරුවන් 18 සහභාගි වූ අතර මෙය අදියර 5 ක් යටතේ දින 5 පුරාවට පැවැත්වීමට නියමිතය.