
ජනපති පදවි ප්‍රාප්ති අශිර්වාද සති පිරිත් පිංකම
ගුවන් හමුදා වවුනියාව කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන් එච් කේ ගුනරත්න මහතාගේ මගපෙන්වීම හා දායකත්වය යටතේ අතිගරු ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය වෙනුවෙන් සෙත්පතා වවුනියාව මඩුකන්ද දලදා විහාරයෑඅදී සති පිරිත් පිංකමක් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාව සදහා ත්‍රිවිද හමුදා නිලධාරීන් සිවිල් වැසියන් ඇතුලුව විශාල පිරිසක් එක්ව සිටියහ.










මෙම අවස්ථාව සදහා ත්‍රිවිද හමුදා නිලධාරීන් සිවිල් වැසියන් ඇතුලුව විශාල පිරිසක් එක්ව සිටියහ.









