
ගුවන් හමුදා දියතලාව කදවුර 60 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා දියතලාව කදවුර සිය 60 වන සංවත්සරය සැමරීම සනිටුහන් කිරීම පිණිස හිංදු ආගමික වතාවත් වල 2012 නොවැම්බර් මස 18 වන දින දියතලාව මුත්තුඅම්මාන් හිංදු කොවිලේදි රන්ගනාතන් කුරක්කල් පූජකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.
මෙම අවස්තාව සදහා කදවුරු අණදෙන නිලධාරීතුමා ඇතුළු සියළුම නිලධාරීන් හා සෙසු නිලයන් සහභාගි විය.









මෙම අවස්තාව සදහා කදවුරු අණදෙන නිලධාරීතුමා ඇතුළු සියළුම නිලධාරීන් හා සෙසු නිලයන් සහභාගි විය.








