ගුවන් හමුදා දියතලාව කදවුර 60 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා දියතලාව කදවුර සිය 60 වන සංවත්සරය සැමරීම සනිටුහන් කිරීම පිණිස මුස්ලිම් ආගමික වතාවත් වල පසුගියදා නිරටහ විය. මෞලවි මොහමඩ් අසාර් සහ මවුලවී මොහමඩ් අන්සාර් යන පූජකතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

මෙම අවස්තාව සදහා කදවුරු අණදෙන නිලධාරීතුමා ඇතුළු සියළුම නිලධාරීන් හා සෙසු නිලයන් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි