
මාසික සුමධුර ධර්මදේණාව මෙවරත් ගුවන් හමුදා මුලස්ථානයේ
ලබුනෝරුව කන්ද ආරන්‍යවාසීමදකඩවල නන්දරතන පූජ්‍ය පාද පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් මාසික සුමදුර ධර්ම දේශනයක් පසුගියදා (2012 නොවැම්බර් 22)ගුවන් හමුදා මුලස්තානයේදී පැවැත් වින. මේ අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින්,ගුවන් හමුදා නිලධාරීන්,සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත් මීන් ද මේ අවස්ථාවක එක් විය.





























































